--

මම දන්නවා ඔයා තාමත් මට ආදරෙයි කියලා...
ඒත් අපි දෙන්නම දැනන් හිටියා ඔයාට මාව විතරක්ම ඕනි වුනේ නෑ කියලා...
ඔයා වෙන කෙනෙක්ට ආදරේ කරන එක ඇත්තටම මට තරහ වෙන්න හේතුවක් නෙමෙයි...
එකම දේ , ඒක මෙච්චර වේදනයි කියලා මම බලාපොරොත්තු නොවුන එක විතරයි...

-CS

--

--